2023.09.08 ධර්ම වික්රම බාලිකා විද්යාලයේ ශීෂ්යාවන්ට සහ ගුරුභවතුන්ට පැවැත්වූ අධ්යාපන හා මනෝවිද්යා උපදේශනය, සාර්ථක කර ගැනීමට උපකාරී කළ ඔබ සැමට ස්තූතියි.
ᴛʜᴀɴᴋ ʏᴏᴜ ᴛᴏ ᴀʟʟ ᴏꜰ ʏᴏᴜ ᴡʜᴏ ʜᴇʟᴘᴇᴅ ᴍᴀᴋᴇ ᴛʜᴇ ᴇᴅᴜᴄᴀᴛɪᴏɴ ᴀɴᴅ ᴘꜱʏᴄʜᴏʟᴏɢʏ ᴄᴏᴜɴꜱᴇʟɪɴɢ ꜰᴏʀ ᴛʜᴇ ꜱᴛᴜᴅᴇɴᴛꜱ ᴀɴᴅ ᴛᴇᴀᴄʜᴇʀꜱ ᴏꜰ ᴅʜᴀʀᴍᴀ ᴠɪᴋʀᴀᴍᴀ ɢɪʀʟꜱ’ ᴄᴏʟʟᴇɢᴇ ᴀ ꜱᴜᴄᴄᴇꜱꜱ…..
2023.08.27 වන දින නුගවෙල සුගතාරමය පාරමිතා දහම්පාසලේ දී දහම් පාසල් දරුවන්ට නුවණ ජාතික හා ජාත්යන්තර වැඩ සටහන සහ දරුවන්ගේ දෙමව්පියන්ට හා ගම්වාසීන්ට නොමිලේ වෛද්ය වැඩ සටහන් මෙන්ම තවත් ආගමික වැඩසටහන් ක්රියාත්මක කර අපගේ පළමු වැඩසටහන සාර්ථකව අවසන් කෙරුණි. මෙම වැඩසටහන මෙහෙය වීමට උපකාර කළ නුගවෙල සුගතාරමය විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාට සහ පාරමිතා දහම්පාසලේ ගුරු මණ්ඩලයටද අපගේ ස්තුතිය පුද කර සිටිමි